නවක වදයට සමාවක් නැහැ කියන අගමැතිනිය (VIDEO)

Share

විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒම අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. වව්නියාවේ පැවැති උත්සවයකට එක්වෙමිනුයි ඇය මේ බව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News