ඉහළ ගිය ඇඟලුම් ආදායම් (VIDEO)

Share

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ජුනි මාසයේදී ඇගලුම් අපනයනය ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා. ඒ 5.2% වැඩිවීමක් බවයි ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News