අවසන් කුඹල් පෙරහැර අද රන්දෝලි හෙට (VIDEO)

Share

ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ සිව්වන කුඹල් පෙරහැර ඊයේ රාත්‍රියේදී වීදි සංචාරය කළා. අවසන් කුඹල් පෙරහැර අද පස්වරු 6.43ට යෙදෙන සුබ මොහොතින් වීදි සංචාරය කිරීමට නියමිතයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News