ශ්‍රී ලංකාවට පළමු වරට පැමිණි ජපන් ක්‍රිකට් කණ්ඩායම (VIDEO)

Share

පසුගියදා මෙරටට පැමිණි ජපාන ක්‍රිකට් කණ්ඩායම පිළිගැනීමේ උත්සවයක් ඊයේ පැවැත්වුණා. එම උත්සවය පැවැත්වුණේ ශ්‍රී ලංකාවේ ජපන් තානාපතිගේ නිල නිවසේ දී ජපන් ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් ශ්‍රී ලංකාව ලබා දෙන සහය පිළිබඳව ජපන් තානාපතිවරයා එහිදී සිය ප්‍රසාදය පළ කළා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News