අසමත් කරන්නේ නැති අගමැතිනිය (VIDEO)

Share

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් කිසිදු දරුවෙකු අසමත් වන්නේ නැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. යාපනයේ පැවති හමුවකට එක්වෙමිනුයි ඇය මේ බව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News