කණ්ඩලම වැව් රක්ෂිතය තුවාල ලබා සිටින අලියාගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ බව පශු වෛද්‍යවරුන් පවසනවා. ගිරිතලේ පශු වෛද්‍ය නිලධාරී කණ්ඩායමක් මේ වන විට අලියාට ප්‍රතිකාර කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳ තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more