හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ලබන 18 දක්වා යළි රිමාන්ඩ්

Share

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ප්‍රසන්න රණවීර මහතා, රජයේ ඉඩමක් ව්‍යාජ ඔප්පු යොදාගෙන විකිණීමේ චෝදනාවට අදාළව, අගෝස්තු 18 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මෙම චෝදනාවට පාදක වී ඇත්තේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි රජයේ ඉඩමක් සම්බන්ධ සිද්ධියක්.

Read more

Local News