දේශ­බන්දු නෙර­පීමේ පාර්ලිමේන්තුව විවා­දය අද

Share

අද පාර්ලිමේන්තුවේදී දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව පිළිබඳව විවාදයක් පැවැත්වෙනවා. මෙම විවාදය පැවැත්වෙන්නේ 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ කාර්ය පටිපාටිය පනතට අනුවයි. විවාදයෙන් අනතුරුව, ඒ පිළිබඳව ඡන්ද විමසීමක් පස්වරු 4:00 ට පැවැත්වීමට නියමිතයි.

Read more

Local News