යෞවන සමාජ නිලවරණ අවුල්කිරීම පිටුපස ඉන්නේ බකොළොත් දේශපාලඥයන් (VIDEO)

Share

යෞවන සමාජ දේශපාලනීකරණය කරන බවට වත්මන් රජයට චෝදනා එල්ල කරන්නේ බංකොලොත් දේශපාලඥයින් සහ ඔවුන්ට සහය දක්වන කණ්ඩායම් බව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පවසනවා. තරුණ සේවා සභා සහ තරුණ සමාජ තුළ විවිධ දූෂණ අක්‍රමිකතා සිදුකළ කණ්ඩායම් මෙලෙස රජයට චෝදනා කරන බවයි සියත ටර්නින් පොයින්ට් දේශපාලන වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News