සේවයට ආපු නැති ත්‍රිවිධ හමුදා සාමාජිකයන් අත්අඩංගුවට (VIDEO)

Share

ජාතික ආරක්ෂාවට කිසිදු ගැටළුවක් නැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාවයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා පවසනවා. රටේත් ජනතාවගේත් ආරක්ෂාව සම්පූර්ණයෙන්ම තහවුරු කර ඇති බවයි ඔහු පවසන්නේ. පසුගිය දිනවල සිදුවූ වෙඩි තැබීම් සහ මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News