නොමිලේ ලැබෙන නේවාසික ප්‍රතිකාර (VIDEO)

Share

නේවාසික ප්‍රතිකාරවලින් 95% කට වැඩි ප්‍රමාණයක් රජය නොමිලේ සපයන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. මැදි ආදායම් ලබන රටක් වුවද ශ්‍රී ලංකාව සෞඛ්‍ය සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News