රත්නගේ බලාපොරොත්තුව (VIDEO)

Share

රජය මේ වන විට සහල් ටොන් දස දහසක පමණ ප්‍රමාණයක් මිලදීගෙන ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා. මේ අතර රත්න සහල් සභාපති ලංකේෂ්වර මිත්‍රපාල පවසන්නේ පිටරටින් සහල් ආනයනයට කිසිදු අවශ්‍යතාවයක් නැති බවයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News