හරක් කටාට තවත් නඩුවක් (VIDEO)

Share

හරක් කටා ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අලුත් නඩුවක් අද ගොනුකර තිබෙනවා. ඒ චෝදනා පනහක් යටතේ. ඊට අදාළ විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීමද අද සිදු කෙරුණා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News