සාගල රත්නායක FCID හමුවට කැඳවයි

Share

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී , හිටපු අමාත්‍ය සාගල රත්නායක මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණි බව වාර්තා වනවා. ඔහු එසේ පැමිණ ඇත්තේ, ප්‍රකාශයක් ලබා දීම සඳහා බවයි සඳහන් වන්නේ.

Read more

Local News