ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණට විශ්වාසභංගයක්

Share

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය ඒකමතිකව තීරණය කරයි. යෝජනාව සදුදා කතානායකට ඉදිරිපත් කෙරේ.

Read more

Local News