Home දේශීය පුවත් ලක්ෂපාන ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කරයි

ලක්ෂපාන ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කරයි

0
ලක්ෂපාන ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කරයි

මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ලක්ෂපාන ජලාශයේ එක් වාන් දොරටුවක් අද (25) දහවල් සිට විවෘත කර තිබේ.

ගත වු දින කිහිපය තුළ එම ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟම ඊයේ (24) පස්වරුව වන තෙක් එම ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තබා එම වාන් දොරටු අද අළුයම තෙක් වසා දමා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here