අලුත්ගම කළුවාමෝදර ප්‍රදේශයේදී වෑන් රථයක් දුම්රියක ගැටී අද උදෑසන අනතුරක් සිදුවුණා . සීලානන්ද දුම්රිය හරස් මාර්ගයේ සිදුවූ මෙම අනතුරින් වෑන් රථය පැදවූ කාන්තාව තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා . දුම්රිය හරස් මාර්ගය සංඥා පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.