ඇසළ පෙරහැර මංගල්‍යය සාර්ථකව අවසන් (VIDEO)

Share

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සාර්ථකව පවත්වා අවසන් කළ බවට වූ සංදේශය ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පිළිගන්වනු ලැබුවා. සංදේශය භාර දුන්නේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News