පොලිස් කාර්යක්ෂම කිරීමට කටයුතු කරන බව මහජන් ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. මේ අතර පොලීසිය හරහා ජනතාවට යම් අසාධාරණයක් සිදුවන්නේ නම් ඒ සඳහා නිසි ක්‍රියාමාර්ග ගන්නා බවයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත දී ප්‍රියන්ත වීරසූරිය පවසන්නේ. බදුල්ලේ පැවැති උත්සවයකට සහභාගී වෙමිනුයි ඔවුන් මේ බව පැවසුවේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.