අනුලා දේවි චෛත්‍ය කැණීම් කටයුතු අතර තුර සිදුවූ අකටයුතුකම් (VIDEO)

Share

අති පෞරාණික වටිනාකමක් සහිත අනුලා සෑයේ කැණීම් අතරතුර සිදුවී ඇති බව කියන අකටයුතුකම් පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසට පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්ම රතන හිමියන් ඉල්ලා සිටිනවා. ජනාධිපතිවරයාගේ අවධානය ද මේ පිළිබඳව යොමු කරන ලෙසටයි උන්වහන්සේ ඉල්ලා සිටින්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News