ශ්‍රී ලාංකික ව්‍යාපාරික කවුන්සිලයන්හි ගෝලීය සම්මේලනයේ මාධ්‍ය හමුව (VIDEO)

Share

ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයක් ගෝලීය සම්මේලනයේ මාධ්‍ය හමුවක් පසුගියදා පැවැත්වුණා. එම කවුන්සිලයේ වාර්ෂික මහ සභා රැස්වීම පසුගියදා පැවැත්වුණු අතර එහිදී ගනු ලැබූ තීරණ පිළිබඳව දැනුම් දීමටයි අදාළ මාධ්‍ය හමුව කැඳවා තිබුණේ.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News