දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා. මේ සඳහා ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක විසින් කැබිනට් මණ්ඩලයට විශේෂ යෝජනාවක් ඉදිරිපත් කර තිබූ බවයි වාර්තා වන්නේ.
Share

Read more