62,000 කට ආසන්න පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය – ජනපති ජාතික තරුණ සමුළුව අමතමින් කියයි

Share

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන පරිදි, රාජ්‍ය සේවයට 62,000කට ආසන්න පිරිසක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඔහු මේ බව සඳහන් කළේ 25 වැනි ජාතික තරුණ සමුළුව අමතමින්.

Read more

Local News