27ක් රෝහලට යැවූ පොළොන්නරුවේ අනතුර (VIDEO)

Share

මින්නේරිය බටු ඔය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් විසි හත් දෙනකු තුවාල ලබා තිබෙනවා. පුද්ගලික බස් රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News