ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද පස්වරුවේ රැස්වීමට නියමිතයි. ඒ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙනුයි. නව පොලිස්පතිවරයකු පත් කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාව එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more