නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංග යෝජනාව අද කථානායකට (VIDEO)

Share

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංග යෝජනාව අද කතානායකට භාරදීමට නියමිතයි. සමඟි ජන බලවේගය ප්‍රමුඛ පක්ෂයි මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News