ටිකට් ගත්තත් ඔඩිසි ගමන තහනම් වූ විදේශිකයෝ (VIDEO)

Share

ඇල්ල ඔඩිසි දුම්‍ රියේ ආසන වෙන් කරගත් විදේශීය සංචාරකයින්ට එහි ගමන් කිරීමට අවස්ථාව ලබා නොදීම නිසා ඔවුන් දැඩි අපහසුතාවකට පත්ව තිබෙනවා. ඉතාලියේ ප්‍රංශය ජර්මන් සහ ඉන්දීය සංචාරකයින් විශාල පිරිසක් මේ හේතුවෙන් දැඩි අසීරුතාවයකට පත්වූ බවයි අප වර්තාකරුවන් පවසන්නේ.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News