ළමා මනසට පීඩනයක් නොවන අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කළ යුතුයි (VIDEO)

Share

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලදී ළමා මනසට පීඩනයක් වන්නේ නැති ආකාරයට එය සිදු කළ යුතු බව විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මියුරු චන්ද්‍රදාස පවසනවා. කුසලතා මූලික අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය විය යුතු බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News