ගම්මන්පිලට විරුද්ධව CID යට පැමිණිල්ලක්

Share

පසුගිය දිනෙක හිටපු අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා රණවිරුවන් පිළිබඳව සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් නීතිඥ අචලා සෙනෙවිරත්න මෙනෙවිය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.

මේ ආණ්ඩුව ත්‍රස්තවාදීත් එක්ක ගනුදෙනු කරන ආණ්ඩුවක්, රණවිරුවෝ දංගෙඩියට ගෙනියන්න හදනවා යන ප්‍රකාශය හිටපු අමාත්‍ය ගම්මන්පිල මහතා සිදු කිරීම තුළින් මේ වන විට ළමුන් එකොළොස් දෙනෙක් අතුරුදහන් වීම සම්බන්ධයෙන් සිදුකරගෙන යන නඩුවට සෘජුව බලපෑමක් ඇතිවන බව සඳහන් කරමින් මේ පිළිබඳව කටයුතු කරන ලෙස ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම පැමිණිල්ල ගොනු කරනු ලැබුවා.

Read more

Local News