ජනාධිපති අනුර කුමාර දිසානායක සහ වියට්නාමයේ රොක් සමූහයේ ප්‍රධානීන් අතර හමුවක් පැවැත්වුණා . ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමටයි ඔවුන් මෙරටට පැමිණ ඇත්තේ. මේ අතර ජනාධිපතිවරයා සහ කැනේඩියානු, ඕස්ට්‍රේලියානු හා මැලේසියායානු මහා කොමසාරිස්වරුන් අතර හමුවක්ද පැවැත්වුණා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.