හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් තමන් අධිකරණය ක්‍රියාමාර්ගවලට යොමු වන්නේ නැති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසනවා. ඒ සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more