අරුවක්කාළු ගිය හඳුන්නෙත්ති (VIDEO)

Share

අරුවක්කාළු භූමියේ ඉල්මනයිට් කැණීමට අවසර ලබාදී ඇත්තේ හිටපු දේශපාලන බලාධිකාරිය බවට කරුණු අනාවරණය වෙමින් ඇති බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසනවා. ඉදිරියේදී කැණීම් කටයුතු සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන බවයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News