හිටපු අමාත්‍ය විමල් වීරවංශ CID යට

Share

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණ ඇත්තේ ප්‍රකාශයක් ලබා දීම සඳහායි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු කළ ප්‍රකාශයක් පිළිබඳව කරුණු විමසීම සඳහා CID යෙන් ලැබුණු කැඳවීමකට අනුව ඔහු මෙලෙස පැමිණි බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ.

Read more

Local News