විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ කිහිපයක් ඊයේ හමුවී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. දේශපාලන නොවන පොදු වැඩපිළිවෙලක් සඳහා මෙම සාකච්ඡාව පැවැත්වූ බවයි ඊට එක් වූ දේශපාලන පක්‍ෂ නියෝජිතයින් ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් මෙම සාකච්ඡාවට ප්‍රධානතම විපක්ෂය වන සමගි ජන බලවේගය සහභාගී වූයේ නැහැ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.