මානව අයිතිවාසිකම් මූලික කරගත් නව ව්‍යවස්ථා සංශෝධනයක් රටට අවශ්‍යයි (VIDEO)

Share

මානව අයිතිවාසිකම් මූලික කරගත් ව්‍යවස්ථා සංශෝධනයක් රටට අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. කොළඹ පැවැති උත්සවයකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News