ඉන්දියාවේ 79 වන නිදහස් දිනය අදයි. ඒ වෙනුවෙන් වූ විශේෂ රාජ්‍ය උත්සවය අද පෙරවරුවේ පැවැත්වුණේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙනුයි. ඉන්දියාව කිසිදු තර්ජනයකට බිය වන්නේ නැති බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.