රාජ්‍ය සේවක වැටුප සුභයි – වතු කම්කරු වැටුපට කුමක් වෙයිද? (VIDEO)

Share

ඉදිරි වසර දෙකක කාලය තුළ අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් තවදුරටත් ඉහළ දමන බව අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. එහෙත් වතු කම්කරු වැටුප ඉහළ දැමීම අභියෝගයක් බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News