ට්‍රම්ප් පුටින් හමුව (VIDEO)

Share

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර සාකච්ඡාවක් අද අලුයම පැවැත්වුණා. ඒ ඇලෙස්කාවේ දීයි. යුක්රේන යුද ගැටුම් අවසන් කිරීම සම්බන්ධයෙනුයි ඔවුන් මෙම හමුව කැඳවා තිබුණේ. කෙසේ වෙතත් අදාළ සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වී තිබුණා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News