සියලු ආගම් , සංස්කෘතීන් සුරක්ෂිත කිරීම අප සැමගේ වගකීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඓතිහාසික බෙල්ලන්විල රජ මහා විහාරස්ථ ඇසළ මහා පෙරහරේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more