මාස 7යි ගිලුණු මරණ 257යි (VIDEO)

Share

මෙම වසරේ ගෙවී ගිය කාලය තුළ දියේ ගිලී සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් 257 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනාරක්ෂිත ස්ථානවල දිය නෑමෙන් වළකින ලෙසයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු නැරඹිය හැකිය.

Read more

Local News