කොළඹ කොටුව – මරදාන අතර දුම්රිය පීලි පැනීමෙන් දුම්රිය ප්‍රමාදයක්

Share

කොළඹ කොටුව සහ මරදාන අතර දුම්රියක් පීලි පැනීමකට ලක්වීම නිසා ප්‍රධාන සහ මුහුදුබඩ මාර්ගවල දුම්රිය ප්‍රමාදයක් සිදු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව වාර්තා වනවා. මෙම පීලි පැනීම සිදුව ඇත්තේ ගාල්ලේ සිට මරදාන බලා ධාවනය වූ අංක 8327 දරණ දුම්රියටයි.

Read more

Local News