තැපැල් වෘත්තිය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය අදත් ක්රියාත්මකයි. මේ හේතුවෙන් තැපැල් කාර්යාල රැසක් වසා දමා තිබෙනු දක්නට ලැබුණා. කෙසේ වෙතත් උප තැපැල් කාර්යාල රැසක් විවෘතව ඇති බවයි තැපැල්පති රුවන් සත්කුමාර පවසන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Share
Read more