කඩුවෙලින් සොයාගත් ගිනි අවි සහ පිස්තෝල ව්‍යාජ බවට තහවුරු වේ

Share

කඩුවෙල, කොරතොට, තුන්අඳහේන ප්‍රදේශයෙන් සොයාගත් ගිනි අවි අතර තිබූ T-56 වර්ගයේ ගිනි අවි 3ක් සහ බ්‍රවුනින් වර්ගයේ පිස්තෝල 5ක් ව්‍යාජ ඒවා බවටයි පොලීසිය පවසන්නේ. කෙසේ වෙතත්, එහි තිබී හමුවූ T-56 මැගසීනය සහ ජීව උණ්ඩ 7ක් සැබෑ ඒවා බවට තහවුරු වී තිබෙන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මෙම භාණ්ඩ නවගමුව පොලීසිය විසින් අද (18) දහවල් සොයාගෙන තිබෙනවා.

Read more

Local News