ඕමන්ත ප්‍රදේශයේ ඊයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වුණා. තවත් 20 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය පවසන්නේ. රිය අනතුරු හේතුවෙන් වසරේ මේ දක්වා ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයන් සංඛ්‍යාව 1700ක්.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.