බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා දිනවල රාත්‍රී 10 සිට මධ්‍යම රාත්‍රිය දක්වා අමුත්තන් සඳහා කටුනායක ගුවන්තොටුපළේ පිටත්වීමේ පර්යන්තට ඇතුළුවීම නතර කොට තිබෙන බවයි වාර්තා වන්නේ.
රාත්‍රී 10 සිට මධ්‍යම රාත්‍රිය දක්වා කටුනායක ගුවන්තොටුපළ පිටත්වීමේ පර්යන්තයට ඇතුළුවීම නතර කෙරේ

Share
Read more