ඇමරිකානු සහ යුක්‍රේන ජනාධිපතිවරුන් අතර පැවැති සාකච්ඡාව සාර්ථක බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එහිදී ඇමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ රුසියානු ජනාධිපති පුටින්ටද යුද්ධය අවසන් කිරීමේ අවශ්‍යතාවයක් ඇති බවයි. තම රටද රුසියාව සමග ඕනෑම ආකාරයක සාකච්ඡාවකට සූදානම් බවයි මෙහිදී යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.