සිය රාජකාරියට එහා ගොස් මනුස්සකම මූලික කර ගනිමින් පොලිස් ස්ථානාධිපතිවරයකු සිදු කළ උතුම් ක්‍රියාවක් පිළිබඳ තොරතුරු අපට තණ්මල්විල ප්‍රදේශයෙන් වාර්තා වුණා. පානීය ජල ගැටලුව උග්‍රව පවතින තණමල්විල ප්‍රදේශ කිහිපයක ජනතාවට සිය පුද්ගලික වියදමින් පිරිසිදු පානීය ජලය ලබාදීමටයි මෙම ස්ථානාධිපතිවරයා කටයුතු කර ඇත්තේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.