හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ අපේක්ෂිත ඇප අයැදුම්පත ප්‍රතික්ෂේප කරයි

Share

තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබූ අපේක්ෂිත ඇප අයැදුම් පත්‍රය ප්‍රතික්ෂේප කෙරේ.

Read more

Local News