විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට, ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායෙල් කැට්ස් ගාසා නගරය අත්පත් කරගැනීමේ හමුදා සැලැස්මකට අනුමැතිය ලබා දී තිබෙනවා. මෙම මෙහෙයුම සඳහා අතිරේක සංචිත හමුදා සාමාජිකයන් 60,000ක් කැඳවීමට ද ඔහු විසින් අවසර දී ඇති බව සඳහන්.

Share
Read more