විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් සංකේත වැඩවර්ජනයක (VIDEO)

Share

තැපැල් වර්ජනය අද සිව්වන දිනටත් ක්‍රියාත්මකයි. විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ද අද සංකේත වැඩ වර්ජනයක නිරත වනවා. මේ අතර රෝහල් කිහිපයක් ආශ්‍රිතව ද වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දියත් කර ඇති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News